twitter
    Find out what I'm doing, Follow Me :)

Hash Table එක

Saerch එන්ජිම හදපු හැ‍ටි හා සබැදියි......
Hash table එකක් යනු භාවිතයට ඉතා පහසු දත්ත සැකසුමකි. එහිදී දත්ත වලට key එකක් ලබා දී ඒ අනුව දත්ත ගබඩා කර‍යි.

Key එකක් ලබාගන්නේ කෙසේද?....
පහත වචන සලකා බලමු...

වචනය      
hash code එක       key එක (hash code(mod 101))

සර්ච්
1245759 25

දත්ත
227811409 51

එන්ජිම
66066423 0

Hash code එකක් යනු සෑම වචනයක් සදහාම අනන්‍ය code එකක් ලබා දෙන ක්‍රමයකි. එහිදී ලැබෙන අනන්‍ය code එක ප්‍රථමක සංඛ්‍යාවකින් බෙදූ විට ලැබෙනා සංඛ්‍යාව එම ප්‍රථමක සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවකි. එනම් (0-100) අතර වේ.
එකම කී එකක් ඇති වචන කිහිපයක් තිබිය හැක. එවි‍ට දත්ත ඇතුලත් කිරී‍මට Link List එකක් ඇතුලත් ක‍ල හැක. එය සාමා‍න්යහ ක්‍රමයයි. මෙහිදී Dynamic Array හෝ පහසුව තකා Array List භාවිතා කල හැක. මෙම දෙ‍විදියේදීම දත්ත සැකැස්ම අවශ්‍ය පරිදි වර්දනය වේ.

1 comments:

Kanishka said...

බ්ලොග් එක නම් එළ.. හොද වැඩක් දිගටම කරන් යන්න.. පුලුවන් නම් java මූලික පාඩම් කිපයක් එක් කරන්න.. අපි වගේ නවකයන්ට ඒක ලොකු උදව්වක් වේවි..

Post a Comment