rss
twitter
    Find out what I'm doing, Follow Me :)

AnyPlayer Music Player - Android

Stylish, Powerful and Fast Music Player with elegant design. Music Player lets you manage all your music files quickly and easily .This audio player supports almost all types of mp3, mp4, 3gp, acc, flac, mid, ogg files and other audio formats. 
Easily browse and play music songs by genres, albums, artists, songs, playlists and folders. Enjoy high quality music playback experience with a unique equalizer, bass boosting, visualizer and ID3V2 mp3 tags. 
Get it on Google Play
  • Create your own play list as you wish. In each sub menu, you can control songs with your preferences. Six basic grouping of songs are available with simple sorting. 


  • Search any song in your mobile based on title, artist, or album
  • Adjust sounds in a convenient way, with easy yet powerful equalizer and bass booster. 
  • We don't have complicate settings menu, instead we have simplified the player. Want to sleep while listening to music. Set timer to switch off the player and start dreaming. 
  • Select any one of three widgets to your desktop. Sometimes notifications make life easy like this. Not only notification, use any sort of remote controllers to control the player, including your android wear. 
Please try our music player and don't forget to leave a comment to make it more simple and easy to use. Appreciate your help. 
Download AnyPlayer at Google Play
Get it on Google Play

Android Music player AnyPlayer

Enjoy high quality music playback experience with a unique equalizer, bass boosting, for mp3, mp4, 3gp, acc, flac, mid, ogg, and etc with this music player. Any player is designed for both simple and advanced users. It has simple interface with rich graphics which enables the user for smooth navigation through the music player. Enjoy high-quality mobile music playback experience. NOTE: Product is for ANDROID 3.0+ devices.


Get Pro - Get it on Google Play

Get Trial (30days) - Get it on Google Play



Get the user manual -

Features:

* Adjust the effect as you want – 5 bands Equalizer, Bass boost and volume knob.
* Music Player automatically detects all the music files in your phone, and add to relevant music lists
* Music Player Supports for playback of the most common music format such as mp3, mp4, 3gp, aac, flac, mid, ogg, etc.
* Music Player is available on 8 famous languages, ENGLISH, SPANISH, FRENCH, GERMAN, ITALIAN, RUSSIAN, CHINESE,PORTUGUESE and JAPANESE.
* Browse and play your music by ALBUMS, ARTISTS, FOLDERS, GENRES, ALL SONGS, and PLAYLISTS,
* LOCK SCREEN widget of size 4x1
* Music Player gives you a choice of 3 different home screen WIDGETS (4x1, 2x2, 4x4) with album art work, controllers and easy access to the player.
* NOTIFICATION STATUS with album art work and controllers.
*Automatically SLEEP PLAYER after some time with music fades out effect.
* HEADSET support with headset buttons and with bass boosting.
* Music Player SEARCH your favorite song based on title, album and artist.
* SWIPE gestures on home page (swipe left right- swipe album art to play next/ previous, swipe up /pause) and playlist.
* Create/Edit/Delete/Rename your favorite playlists.
* Mange song Queue as you want and save it as playlist.
* Share your favorite songs with your friends with Bluetooth and other Medias.
* If the device is equipped with Bluetooth, don’t hesitate to enjoy Bluetooth streaming.
*Equalizer / bass boost settings will automatically save your preferences for the next time.
Visit our web site

Hash Table එක

Saerch එන්ජිම හදපු හැ‍ටි හා සබැදියි......
Hash table එකක් යනු භාවිතයට ඉතා පහසු දත්ත සැකසුමකි. එහිදී දත්ත වලට key එකක් ලබා දී ඒ අනුව දත්ත ගබඩා කර‍යි.

Key එකක් ලබාගන්නේ කෙසේද?....
පහත වචන සලකා බලමු...

වචනය      
hash code එක       key එක (hash code(mod 101))

සර්ච්
1245759 25

දත්ත
227811409 51

එන්ජිම
66066423 0

Hash code එකක් යනු සෑම වචනයක් සදහාම අනන්‍ය code එකක් ලබා දෙන ක්‍රමයකි. එහිදී ලැබෙන අනන්‍ය code එක ප්‍රථමක සංඛ්‍යාවකින් බෙදූ විට ලැබෙනා සංඛ්‍යාව එම ප්‍රථමක සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවකි. එනම් (0-100) අතර වේ.
එකම කී එකක් ඇති වචන කිහිපයක් තිබිය හැක. එවි‍ට දත්ත ඇතුලත් කිරී‍මට Link List එකක් ඇතුලත් ක‍ල හැක. එය සාමා‍න්යහ ක්‍රමයයි. මෙහිදී Dynamic Array හෝ පහසුව තකා Array List භාවිතා කල හැක. මෙම දෙ‍විදියේදීම දත්ත සැකැස්ම අවශ්‍ය පරිදි වර්දනය වේ.

Text File සර්ච් කිරිම

sub folder එකක් ඇතුලේ text file පමනක් සොයගැනීමට ක්‍රම කිහිපයක් ඇත.
මේ සදහා file list හො file filter එකක් යොදාගත හැක.
file filter එකක් යොද ගනීනම් මුලින් filter එක අපට අවෂ්‍ය පරිදි එම interface එකේ attributes සාද ගත යුතුය. පහත පරිදි එය සකසා ගත හැක.

protected fileFilter()
{
txtFilter = new FileFilter() //filefilter atribute වෙනස් කිරීම
{
public boolean accept(File file)
{
String sPath = file.getName();//file වල නම් ලබා ගැනීම

if( sPath.endsWith(".txt") )
{
return true;
}
else
{
return false;
}
}
};

}

ඉහත interface එක වෙනත් ෆයිල් වර්ග සොයගැනීමට ද යොද ගත හැක. ".txt" යන ස්ථානයෙහි ඔබට අවෂ්‍ය extention (උදා- ".jpg" , ".avi") එක ලබා දීමෙන් එය කරගැනීමට පුලුවන්.

මෙමගින් අපි text file සොයගත්තද එය එක් ෆොල්ඩරයක් සදහා පමණි. දැන් එය sub folder වලත් සර්ච් කල හැකි ලෙස සාදන්නේ කෙසේදැයි බලමු. මෙ සදහා recurtion method එකක් භාවිතා කිරීම වැඩය පහසු කරවයි. recurtion method

එකක් යනු method එකක් මගින් එම method එකම නැවත නැවත call කිරීමයි.

එම method එක වැඩ කරන විටම සොයගත් text ෆයිල් වෙනස් නොවන List එකකට දම ගතයුතුය. අවසානයේ text ෆයිල් list එක පහසුවෙන් ලැබේ. අදාල code එක පහත පරිදි වේ.

protected void getFiles(String dirPath) throws IOException
{
File dir = new File(dirPath);
if(dir.exists()) // සියලු file තෝරා ගැනීම හා list කිරීම
{
File[] allFiles = dir.listFiles();
if(allFiles != null)
{

for(int n = 0; n < allFiles.length; n++)
{
if(allFiles[n].isDirectory())
{
String ss=allFiles[n].getPath();

this.getFiles(ss);
}
}
}
else
{
System.out.println("No files in folder: "+ dirPath);
}

File[] txtFiles = dir.listFiles(txtFilter); // සියලු text file තෝරා ගැනීම හා list කිරීම
if(txtFiles != null)
{
for(int n = 0; n < txtFiles.length; n++)
{
String path=txtFiles[n].getCanonicalPath(); //absolute path එක ලබා ගැනීම
r.read(path); //read කරන්න ‍යැවීම
}
}
else
{
System.out.println("No text files in folder: "+ dirPath);
}

}
else
{
System.out.println("Folder "+ dirPath + " does not exist!");
}
}

Searching එන්ජිම හැදුවෙ මෙහෙමයි

Department එකේ හරියට වැඞ. ඒ අස්සෙ මෙන්න search එන්ජිමක් හදන්න දුන්නෙ නැතෑ JAVA වලින්.
මොනව කරන්නද? හැදුව

විස්තරය
මෙමගින් ඕනෑම text file එකක දී ඇති වචනයක් හෝ වචන ඛණ්ඩයක් සොයා ගත හැකි විය යුතුය.
* දී ඇති ෆෝල්ඩරයක ඇති අනු ෆෝල්ඩර වල text file ද සොයා ගත යුතුය.
*text file එකක ඇති වචන අතර හිස් තැනක් හෝ මෙම විරාම ලකුණු තිබිය හැක {, . ; :}
*මෟදුකාංගය භාවිතා කරන්නා වචනයක් හෝ වචන ඛණ්ඩයක සංයෝජනයක් දුන් විට ( &- සහ ‍‍‍‍‍‍‍‍| -හෝ )
එම වචනය හෝ වචන ඛණ්ඩය ඇති text file Path එක ලබා දිය යුතුය.

උදාහරණය
text file ඇති ස්ථානයන් හා එහි අඩංගු වචන

File1.txt (Path - C:\SearchEngineFiles\File1.txt)
In computer science, a hash table, or a hash map, is a

data structure that associates keys with values.

File2.txt (Path - C:\SearchEngineFiles\SubFolder2\

File2.txt)
Project Text File Search Engine
The major advantage of binary search trees over other

data structures is that the related sorting
algorithms and search algorithms such as in-order

traversal can be very efficient.

File3.txt (Path - C:\SearchEngineFiles\SubFolder3\ File3.txt)
In computer science, a stack is an abstract data type and
data structure based on the principle of Last In
First Out.
The following are sample queries and expected answers

මෟදුකාංගය භාවිතා කරන්නා පහත වචනය හෝ වචන ඛණ්ඩය දුන් විට එම වචනය ඇති File Path පහත පරිදි

ලබා දිය යුතුය.

වචනය : computer
File1.txt (Path - C:\SearchEngineFiles\File1.txt)
File3.txt (Path - C:\SearchEngineFiles\SubFolder3\ File3.txt)
වචන ඛණ්ඩය(හෝ): hash | binary
File1.txt (Path - C:\SearchEngineFiles\File1.txt)
File2.txt (Path - C:\SearchEngineFiles\SubFolder3\

File3.txt)
වචන ඛණ්ඩය(සහ): data & structure & stack
File3.txt (Path - C:\SearchEngineFiles\SubFolder3\ File3.txt)