twitter
    Find out what I'm doing, Follow Me :)

Searching එන්ජිම හැදුවෙ මෙහෙමයි

Department එකේ හරියට වැඞ. ඒ අස්සෙ මෙන්න search එන්ජිමක් හදන්න දුන්නෙ නැතෑ JAVA වලින්.
මොනව කරන්නද? හැදුව

විස්තරය
මෙමගින් ඕනෑම text file එකක දී ඇති වචනයක් හෝ වචන ඛණ්ඩයක් සොයා ගත හැකි විය යුතුය.
* දී ඇති ෆෝල්ඩරයක ඇති අනු ෆෝල්ඩර වල text file ද සොයා ගත යුතුය.
*text file එකක ඇති වචන අතර හිස් තැනක් හෝ මෙම විරාම ලකුණු තිබිය හැක {, . ; :}
*මෟදුකාංගය භාවිතා කරන්නා වචනයක් හෝ වචන ඛණ්ඩයක සංයෝජනයක් දුන් විට ( &- සහ ‍‍‍‍‍‍‍‍| -හෝ )
එම වචනය හෝ වචන ඛණ්ඩය ඇති text file Path එක ලබා දිය යුතුය.

උදාහරණය
text file ඇති ස්ථානයන් හා එහි අඩංගු වචන

File1.txt (Path - C:\SearchEngineFiles\File1.txt)
In computer science, a hash table, or a hash map, is a

data structure that associates keys with values.

File2.txt (Path - C:\SearchEngineFiles\SubFolder2\

File2.txt)
Project Text File Search Engine
The major advantage of binary search trees over other

data structures is that the related sorting
algorithms and search algorithms such as in-order

traversal can be very efficient.

File3.txt (Path - C:\SearchEngineFiles\SubFolder3\ File3.txt)
In computer science, a stack is an abstract data type and
data structure based on the principle of Last In
First Out.
The following are sample queries and expected answers

මෟදුකාංගය භාවිතා කරන්නා පහත වචනය හෝ වචන ඛණ්ඩය දුන් විට එම වචනය ඇති File Path පහත පරිදි

ලබා දිය යුතුය.

වචනය : computer
File1.txt (Path - C:\SearchEngineFiles\File1.txt)
File3.txt (Path - C:\SearchEngineFiles\SubFolder3\ File3.txt)
වචන ඛණ්ඩය(හෝ): hash | binary
File1.txt (Path - C:\SearchEngineFiles\File1.txt)
File2.txt (Path - C:\SearchEngineFiles\SubFolder3\

File3.txt)
වචන ඛණ්ඩය(සහ): data & structure & stack
File3.txt (Path - C:\SearchEngineFiles\SubFolder3\ File3.txt)

0 comments:

Post a Comment